අද (30) රැස්වී අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තිරණය ගත් බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරුන්ට නව වාහන ගෙන්වීම මේ වසර අවසාන් වන තෙක් නැවැත්වීමට තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.