තම ජීවිත පවා පරදුවට තබා ත්‍රිවිධ හමුදාව, පොලීසිය රාජ්‍ය නිලධාරින් මෙම සහන සේවා කටයුතුවල නිරත වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර තම පවුලේ සමාජිකයන් අවතැන් කඳවුරේ සිටියදී සහන සේවාවල යෙදුණු නිලධාරීන් දක්නට ලැබුණු බව ද සඳහන් කළේය.