ආපදා ආධාර රැගත් පකිස්ථාන නෞකාවක් අද (30) කොළඹ වරායට පැමිණියේය. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වියළි ආහාර ඇතුළු ද්‍රව්‍ය පකිස්ථානු රජය විසින් මෙරටට එවා තිබේ.