මාතර ග්‍රිඩ් උපවිදුලි පොළ පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙන අතර නොමිලේ විදුලි සම්බන්ධතා පරීක්ෂා කිරීම ද ආරම්භ කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අද( 30) මේ බව සඳහන් කළේය.
ඇති වී තිබෙන ආපදා තත්ත්වයේ මුල් කාලයේ පවුල් 336,000ක විදුලි විසන්ධි වීම් සිදු වන අතර මේ වන විට එය 120,000 දක්වා අඩු කිරීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.