2018 වසර සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය හා අයදුම්පත්‍රය මාධ්‍ය හරහා හෙට (01) නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.