ජූනි 17, 2025
tami eng youtube  twitter facebook

    තද වැසි සහ තද සුළං ඇතිවීමේ හැකියාව අඩුවෙයි

    මැයි 31, 2017

    තද වැසි සහ තද සුළං  ඇතිවීමේ හැකියාව අද (31)දින සිට අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින හරහා (විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ ,ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති වන බව අද (31) නිකුත් කළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම  පළාත්වලසහපුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල විශේෂයෙන් සවස්කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya