ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආපදා තත්ත්වය නිසා මව්පියන් අහිමිවූ දරුවන් පිළිබඳ දැනුම් දෙන්න‍ - ළමා ආරක්ෂක අධිකාරිය

    මැයි 31, 2017
     
    මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වයෙන් දෙමව්පියන් හෝ භාරකරුවන් අහිමි වූ දරුවන් සිටී නම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
     
    එවැනි දරුවන් සිටීනම් ළඟම පොලිස් මුරපොළට, අවතැන් කඳවුරු භාර නිලධාරීන්ට, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ට,ග්‍රාමසේවා නිලධාරිවරයාට, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්ට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරීන්ට, පරිවාස නිලධාරීට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ඇමතීමෙන් ඒ පිළිබඳ විස්තර ලබාදිය හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya