ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වරාය මුළුතැන්ගෙය ඇමති පරික්ෂා කරයි

    ජූනි 01, 2017

    වරාය සේවකයින්ගේ දෛනික ආහාර වේලේ ප්‍ර‍මිතිය ඉහළ මට්ටමකට ගෙන ඒමේ අදහසින් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වරාය මුළුතැන්ගෙය පරීක්ෂා කිරීමේ නිරීක්ෂණ චාරිකාවක අද (01) යෙදීමට නියමිත බව වරාය අමාත්‍යාංශය පවසයි.

    මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍ර‍ම දිසානායක මහතා මේ අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya