ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුර හා කළුතර ජනතාව වෙත වියළි ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ

    ජූනි 02, 2017

    ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙත ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ අනුරාධපුර ශාඛාවේ නිලධාරි මණ්ඩලය සහ ප්‍රදේශයේ විවිධ සංවිධාන විසින් පරිත්‍යාග කළ වියළි ආහාර හා ඇද ඇතිරිලි හා පානිය ජල බෝතල් තොගයක් පරිත්‍යාග කිරීම අද (02) සිදු විය.

    ජල සම්පාදන හා ජලාපවහන අමත්‍යාංශයේ දී අමාත්‍ය රාවුෆ් හකීම් මහතා වෙත භාණ්ඩ බාර දීම සඳහා ලබාදෙන ලදී. ගංවතුර හා නායයෑම්වලින් පීඩාවට පත් රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කයන්හි ජනතාව වෙත මෙම භාණ්ඩ බෙදා හැරීමට නියමිතය.

    මේ අවස්ථාවට නගර සැලසුම් හා ජාතික ජලසම්පාදන අමත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා, ජාතික ජල සම්පදන හ ජලපවාහන මණ්ඩලයේ උප සභපති ෂෆීක් රජාබ්දීන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya