ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරෙන් දකුණට ආධාර

    ජූනි 04, 2017

    විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ගංවතුරෙන් ආපදාවට ලක් වූ දකුණේ ජනතාවට ආධාර රැගෙන ඊයේ (03) රත්නපුර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ සංචාරයකට එක්ව සිටියේය.

    කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා මෙම අවස්ථාවට එක් වූ අතර විපක්ෂ නායකවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛ සෝ. සේනාධිරාජා මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya