ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නිපුණතා අමාත්‍යංශය යටතේ ඇති ආයතනවලට නව සභාපතිවරු

    ජූනි 07, 2017
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් සඳහා නව සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත්කිරීම ඊයේ (06) එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී සිදුකෙරිණි.
     
    ඒ අනුව ජාතික ආධුණිකත්ව සහ කාර්මික පුහුණුු කිරීමේ අධිකාරියේ සභාපති ෂෙහාන් සෙනවිරත්න, උප සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලයනල් පින්ටු (ඉංජිනේරු, ආචාර්ය), උප සභාපති නීතිඥ තිලක් කාරියවසම්, සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව විද්‍යාආයතනය සභාපති නීතීඥ නදුන් ප‍්‍රනාන්දු, ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව ආයතනය ඩබ්. සුධර්මා කරුණාරත්න, ශ්‍රී ලංකා ජර්මන් කාරමික අභ්‍යාස ආයතනය සභාපති පණ්ඩු බණ්ඩාරණායක, සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල සභාපති ක‍්‍රිෂාන්ට් ගුණතිලක මහත්වරුන් එලෙස නව සභාපතිවරුන් හා උපසභාපතිවරුන් ලෙස අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි භාරගත්හ.
     
    රජයේ රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙළ යථාර්තයක් බවට පත්කිරීමේ වගකීම අප අමාත්‍යාංශය වෙත පැවරී තිබෙන අතර ම  එම ඉලක්කය සපුරා ගැනීමට සැවොම එකා ලෙස වැඩ කළ යුතු යැයි ද පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya