ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රොහල් සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක්

    ජූනි 26, 2017

    ඇල්පිටිය හා බලපිටිය රජයේ  රෝහල් වලට  මහල් 8 ට බැගින් වූ නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරීමට කටයුතු සළසා ඇති බැවින් එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ  සාකච්ඡාවක්  ඇල්පිටිය මුලික රෝහල් පරිශ්‍රයේදී ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවැත්විණි.


    ප්‍රමාණවත් පහසුකම් හා ඉඩකඩ නොමැති නිසා මෙම රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් විවිධ පිඩාවන්ට යොමුව ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මෙම රෝහල් පරිශ්‍රය නිර්ක්ෂණය කළ අතර එහිදී ගත් තීරණයකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හරහා මහල් 8 කින් සමන්විත නව ගොඩනැගිලි 2 ක් ඉදි කිරීමට තීරණය විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya