ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    වැසි රහිත කාලගුණයක්

    ජූලි 05, 2017

    දිවයිනේ බොහෝ පලාත්වල  ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව අද (05) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    කෙසේ වෙතත් දිවයිනේ නිරිතදිග කොටසේ සිහින් වැසි ස්වල්පයක් සහ නැගෙනහිර පළාතේ (විශේෂයෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ) ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දකුණු පළාතේ (විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya