ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    "කිතුල හා පැණි හකුරු" පර්යේෂණ ග්‍රන්ථය එළි දැක්වීම 27දා

    ජූලි 25, 2017
    රුවන්පුර කිතුල් සංස්කෘතිය, එහි ජනශ්‍රැතිය හා විද්‍යාත්මක පදනම හඳුනා ගනිමින් සිදු කළ "කිතුල හා පැණි හකුරු" පර්යේෂණ කෘතිය ජනගත කිරීම  27 දා සවස 3.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.   
     
    සම්මානනීය ජනශ්‍රැති ලේඛක ගුණසේකර ගුණසෝම මහතා හා ඒ මහතාගේ දියණිය වන උමයංගනා පූජනී ගුණසේකර විසින් මෙම පර්යේෂණ ග්‍රන්ථය රචනා කර ඇත.
     
    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන අමාත්‍යවරු ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි වන අතර නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා වෙත මෙම ග්‍රන්ථය පිළිගැන්වීම සිදු කෙරේ. 
     
    කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර, රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහත්වරු විසින් ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය. 
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya