ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සේවයට වාර්තා නොකළොත් සේවය හැරගියා සේ සැලකේ

    ජූලි 26, 2017

    ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු ම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.

    අත්‍යාවශ්‍ය සේවාවක් ප්‍රකාශයට පත්කළ විට සේවයට වාර්තා නොකරන්නේ නම් එවැනි අයකු රැකියාව හැරගියා සේ සලකණු ලැබේ.

     

    ඊට අමතරව ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය රජය විසින් යථා තත්ත්වයට පත්කර ඇති නිසා එම කටයුතුවල නිරතවන අදාළ බවුසර්වලට ඉන්ධන ගබඩා වෙත පැමිණෙන ලෙස ද රජය දැනුම්දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya