ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගිගුරුම් සහිත වැසි

    අගෝස්තු 13, 2017

    නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනාය් කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල  අහස වළාකුලින් බරව පවති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

    යාපනය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල(මි.මි.75ට වැඩි) තරමක තද වැසිද ඇති විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya