ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රදේශ රැසකට වැසි - සූර්යා මුදුන්ව පිහිටයි

    සැප්තැම්බර් 02, 2017

    බංගදෙනිය, හෙයියාගම, ගෝනගම, ගස්සන්දළුපොත, කඹරව, දෙහිඅත්තකණ්ඩිය සහ කපුරැල්ල යන ප්‍රදේශවලට  අද දින (02) දහවල් 12.10ට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර බස්නාහිර, දකුණු ,සබරගමුව සහ  මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් සමහර ප්‍රදේශවල (විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල) තද වැසි (මි.මි. 100 ට වැඩි) ඇති විය හැකි බවත් නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya