මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග

    සැප්තැම්බර් 08, 2017

    ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2017 ලබන 10 වැනි  දා කොළඹ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොලිසියට අයත් පොලිස් නිලධාරීන් හට අංක 29/98 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විදි විධාන අනුව භාෂා ප්‍රවීණතා දිරි දීමනා ලබාදීම සඳහා වාචික පරීක්ෂණය පැවැත්වීම (ඉංග්‍රීසි භාෂාව) - 2016(2017) පරීක්ෂණය ලබන 12 වැනි දා කොළඹ දී පැවැත්වෙන බව  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya