ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මුහුදු ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

    සැප්තැම්බර් 11, 2017

    කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා සහ ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය  සඳහන් කරයි.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

    සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 අතර විය හැකිය.

    ගිගිරුම් සහිත වැසි වන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya