දිවයිනේ බොහෝ පළාත් වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
සමහර ප්‍රදේශවල (විශේෂයෙන් උතුරු-මැද පළාතේත් මාතලේ, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්) තරමක් තද වැසි (මි.මි. 50 වැඩි) ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.