මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ගෝලීය අභියෝග ජයගත හැකි මානව සම්පතක් ගොඩනගනවා

    සැප්තැම්බර් 21, 2017

    දේශීය අවශ්‍යතා මත පමණක් නොව ගෝලීය අභියෝග ජයග්‍රණය කල හැකි උසස් මානව සම්පතක් ගොඩනැංවීමට කැපවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

     ඒ පොල්පිතිගම ජාතික පාසල තුළ  "ළඟම පාසල හොදම පාසල" සංකල්පය යටතේ ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට පසුගිය දා සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

     අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති අතර පොල්පිතිගම රාජසිංහ ප්‍රාථමික විදුහලේ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය විවෘත කිරීම, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය ද එදින විවෘත කිරීම අගමැතිවරයා අතින් සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya