මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    විදුලි වැඩ වර්ජනය අවසන්

    සැප්තැම්බර් 21, 2017

    දින 7ක් පුරා පැවති විදුලි වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය  ඊයේ (20) පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළබව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කර සිටි.

    සේවක ඉල්ලීම් අනුව 13‍‍% හා 10‍% වැටුප් වැඩිවීමක් ලබාදිමට එකගතාවය පළ වී තිබේ.

    අද දිනයේ සියලු දෙනාට සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින අතර මෙම වර්ජන අවස්ථාවේදී විදුලිය ලබාදිමට කැපවූ සියලුම දෙනාට අමාත්‍යරවයා  ස්තූතිය පුදකර සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya