වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හා එක්ව “ දිනමිණ ”පුවත්පත සමඟ මෙම පුවත්පත ජනගත කරනු ලැබේ.
එම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්, ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු අධක්ෂක මණ්ඩලය ද වැවිලි කර්මාන්ත
අමාත්‍යාංශයේ නිළධාරීන් ද සහභාගී වූහ.