පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනතා ඉඩම් ගැටළු පිළිබඳ ඉඩම් ඇමති අවධානය යොමු කරයි

    සැප්තැම්බර් 29, 2017

    දිවයින පුරා සිටින ජනතාවගේ ඉඩම් ගැටළු සඳහා විසදුම් ලබාදීමට මහජන හමුවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේ දී ඊයේ (28) පැවැත්විණි.


    බොහෝකල් නිද්‍රාශීලීව සිටි යෝධ අමාත්‍යංශයක් සජීවිකරණය කර මහජනතාවට අමිල සේවයක් සැලසීමට කටයුතු කළ බව එම අවස්ථාවට එක් වෙමින් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය.

    තම ඉඩම් ගැටළු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට විශාල පිරිසක් අමාත්‍යාංශයට පැමිණ සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya