පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ළමා දිනය සැමරුම හෙට අනුරාධපුරයේ දී...

    සැප්තැම්බර් 30, 2017

    ඔක්තෝම්බර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය ජාතික උත්සවය අනුරාධපුරය දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින්  හෙට(1) පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.

    ''මා පිය වැඩිහිටි සෙනෙහස රඳවමු- සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු...'' මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. මෙම උත්සව අවස්ථව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    මේ අවස්ථාවට අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දරුවන් 800ක් පමණ සහභාගීවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya