පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාම සංවර්ධන චිත්‍ර හා රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අදයි

    සැප්තැම්බර් 30, 2017

    ග්‍රාම සංවර්ධන චිත්‍ර හා රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (30) බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ප.ව.2.00ට පැවැත්වෙයි.

    මේ අවස්ථාවට බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya