නෞකාව දිගින් මීටර් 210 කින් යුක්ත වන අතර, පළල මීටර් 32 ක් වේ. හෙලිකොප්ටර් යානා 2 ක් සහිත අංගනයකින් ද මෙම නෞකාව සමන්විතය. නාවික අභ්‍යාසය අවසන් කිරීමෙන් අනතුරුව නෞකාව ලබන 06 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත