ඉඩම් හා පාර්ලිමේන්තු ප්රතිසංස් කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ මුලිකත්වයෙන් පැවතී අතර මෙම අවස්ථාවට කාන්ත කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු නිළධාරින් විශාල පිරිසක් එක්ව සිටියහ.
ඉඩමකට හිමිකමක් නොමැති ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන කඩිනම් සින්නක්කර ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් කයේ කඩිනම් සින්නක්කර ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහනේ මුලික රැස්වීමක් පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.