මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    කැනඩා රජයේ ආධාර යටතේ රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක්

    ඔක්තෝබර් 17, 2017
    කැනඩා රජයේ ආධාර යටතේ සංක්‍රමණිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සදහා රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක් පිරිනැමීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි.
     
     සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාතය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත එම යන්ත්‍ර පරිත්‍යාග කළේ කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් Mr. David Macknnonමහතා විසිනි.
    එම යන්ත්‍රවල සම්පුර්ණ වටිනාකම රුපියල් මිලියන 2.5 කි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya