මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පෙරමුණ නිළධාරි මණ්ඩලය සහ සුව ඇමති අතර සාකච්ඡාවක්

    ඔක්තෝබර් 17, 2017
    යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක දේශපාලන සංවිධානයකි. එහි නිළධාරී මණ්ඩලය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛදය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පසුගියදා පැවැත්විණි.
     
    මෙහිදී යහපාලන රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡාවට බදුන්විය.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂආචාර්ය H.M.M. රූමි මහතා ද එක්ව සිටියේය. 

     

      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya