ඒ අනුව මෙම සමරු මුද්දරය හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී නිකුත් කෙරේ.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් සිදු කිරීමට නියමිතය.