ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්

    ඔක්තෝබර් 20, 2017

    අද දිනයේ දී දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයින හරහා හමන තරමක් තදසුළං අපේක්ෂා කළහැක.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම සහිත වැසි බලාපොරොත්තුවේ . සමහරස්ථානවලට තදවැසි(මි.මී.100වැඩි)ඇති වියහැක.

    උතුරුපළාතේත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්වැසිවාර කිහිපයක් ඇතිවේ.

    අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක  සවස 2.00 න් පසුවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත   වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya