ඒ නිමිත්තෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් මාතර, නූපේ පැරණි ඕලන්ද වෙළඳ පොලෙහි දී සමරු උත්සවයක් ඊයේ (19) පැවැත්විණි.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු, උප ඇමතිවරයෙකු සහ කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් 1952 වර්ෂයේ සිට 1964 වර්ෂය දක්වා සේවය කොට 1966 මාර්තු 19 දින අභාවප්රාප්ත වූ මහානාම සමරවීර මැතිදුන්ගේ ජන්ම සත සංවත්සරය පසුගිය 12 වෙනි දිනට යෙදී තිබිණ.
ඒ නිමිත්තෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් මාතර, නූපේ පැරණි ඕලන්ද වෙළඳ පොලෙහි දී සමරු උත්සවයක් ඊයේ (19) පැවැත්විණි.