කතාබහට ලක් වන විල්පත්තු වනාන්තරය පිළිබඳ ජනතාව තුළ අබෝධයක් ඇති කිරීමේ අරමුණින් මෙම නිර්මාණය සිදු කර තිබේ.
විල්පත්තු වන විනාශය විෂය අලලා සිනමාවේදී වසන්ත කුලතුංග විසින් නිර්මාණය කරන ලද ''විල්පත්තු ගැටලුව පිළිබඳ ශ්රව්ය ද්රෂ්ය විවරණයක්'' වාර්තා චිත්රපටය හෙට (22) පෙ.ව.11.00 ට ජාතික රූපවාහිණියෙන් ඔස්සේ විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.
කතාබහට ලක් වන විල්පත්තු වනාන්තරය පිළිබඳ ජනතාව තුළ අබෝධයක් ඇති කිරීමේ අරමුණින් මෙම නිර්මාණය සිදු කර තිබේ.