ප.ව 1.00 ට ඇල්පිටිය මහජන කි‍්‍රඩාංගණයේ දී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රදානෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක පදනමේ ප‍්‍රජා සත්කාර සේවාවක් ක්‍රියාත්මක කෙරෙමින් 2500කට අධික පිරිසකට රෝද පුටු - අත්වාරු - ශ‍්‍රව්‍ය උපකරණ සහ ඇස් කණ්ණාඩි බෙදා දීම අද (22) සිදු කිරීමට නියමිතය.