ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රුසියානු තානාපති ආරක්‍ෂක රාජ්‍ය ඇමැති හා ලේකම් හමුවේ

    ඔක්තෝබර් 25, 2017
    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මටෙරි මහතා ඊයේ  (24) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහත්වරු හමු විය.
     
    මෙම හමුව ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු ව ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමග රුසියානු තානාපතිවරයා දෙරටට වැදගත් කරුණු රාශියක් පිළිබඳ සුහද කතා බහක නිරත ව ඇත.
     
    මෙම අවස්ථාවට රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයාද සහභාගි ව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya