ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    රථ වාහන අනතුරු වැළැක්වීම සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ යෝජනාවලියක්

    ඔක්තෝබර් 28, 2017
    “රථ වාහන අනතුරු වැළැක්වීම සහ රියදුරු බලපත්‍ර නිකුත්  කිරීමේ පරීක්ෂණ විධිමත් කිරීම පිළිබඳ යෝජනාවලිය”  මෝටර් රථ පරීක්ෂණ සංගමයේ ලේකම් සී.ඩබ්. මුතුකුමාරණ මහතා විසින් සම්පාදිත යෝජනාවලියක් ඇතුලත් කෘතියක් කතානායක කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තුවේ දී පිරිනැමිණි.
     
    සිය අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ගනිමින් මෙවන් කාලෝචිත කෘතියක් රචනා කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විම විශාල ජාතික යුතුකමක් ඉටු කිරීමක් බව පැවසූ කතානායකවරයා එම කෘතිය සම්පාදනය කිරීම පිළිබඳව මුතුකුමාරණ මහතාට සිය ස්තූතිය පළා කළේය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya