ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගිරුම් සහිත වැසි

    නොවැම්බර් 16, 2017

    දිවයින හරහා, විශේෂයෙන්ම සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

     

    ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya