ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    උතුරු උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට තද වැසි

    දෙසැම්බර් 03, 2017

    උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු පළාතට තද වැසි මී.මි 100 ට වැඩි සහ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී. 50-75 සාමාන්‍යයෙන් තද වැසි ඇති වේ යැයි අපේක්ෂා කරන බවත් දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල සහ කළුතර, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට පැ.කී.මී. 50 ක් පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

     

    ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කිර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya