ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    මැලේසියානු අගමැති හෙට දිවයිනට

    දෙසැම්බර් 16, 2017
    ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව හෙට (17) දිවයිනට පැමිණීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රධාන මැති ඇමැතිවරු මෙන් ම රජයේ ඉහළ පෙළ නිලධාරීහු විශාල පිරිසක් හමුවීමට නියමිතව ඇත.
     
    මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ එම ආර්යාව 19දා මැලේසියාව බලා පිටත්ව යාමට ද නියමිතව ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya