ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සවසට වැසි හෝ ගිගිරුම් සහිත වැසි

    දෙසැම්බර් 17, 2017

    දිවයින හරහා ඉදිරි දින කිහිපයේදී ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.50 ක් පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

    ගිගිරුම් සහික වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya