ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    යෝජිත දෙද්දූව සංචාරක කලාපය නිරීක්ෂණය කෙරේ

    දෙසැම්බර් 20, 2017

    දෙද්දුව සංචාරක කලාපය ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීම පිළිබඳ ලේඛණය බෙන්තර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබිය.

    යෝජිත දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ඇරැඹිමේ මූලික නිරීක්‍ෂණ කටයුතු සඳහා ද අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ අතර ඒ සඳහා මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ. දකුණු පළාතේ සංචාරක කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු කෙරෙන තවත් එක් ඉදිරි පියවරක්  ලෙස මෙම ව්‍යාපෘතිය හැදින්විය හැකිය. මෙම සංචාරක කලාපය  මඟින්  ඉදිරියේ දී රැකියා අවස්ථා රැසක් බිහි කිරීම රජයේ අපේක්ෂාවකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya