ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    නැගෙනහිරට සහ ඌව පළාත්වලට සිහින් වැසි

    දෙසැම්බර් 22, 2017

    නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි ඇති වන බව අද (22) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති බලාපොරොත්තු වෙයි.

    ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  කාරුණිකව ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya