ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික පරිත්‍රාන ධර්ම දේශනය අදයි

    ජනවාරි 26, 2018

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වාර්ෂික පරිත්‍රාන ධර්ම දේශනය අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන වික්‍රමසිංහ ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම මත මෙම පුන්‍යකර්මය ක්‍රියාවට නැංවෙයි. සියලු රටවැසියන්ට සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියලු කාර්යමණ්ඩලයේ නිලධාරීන්ට
    සෙත් පැතීම මෙහි අරමුණයි.

    පිරිත් දේශනයෙන් අනතුරුව පසුදින (27) මහා සංඝරත්නය විෂයෙහි උදැසන හීල් දානය පිළිගැන්වීම ද සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya