ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් - දිවයින පුරා වැසි තත්ත්වයක්

    ජනවාරි 31, 2018

    දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත් සමහර ස්ථානවලට ඉතා තද වැසි (මි.මී. 150 පමණ) ඇති විය හැක. දකුණු සහ බස්නාහිර පළාත් වල සමහර ස්ථානවලට තද වැසි (මි.මී. 100 පමණ) ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya