ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ වරාය බහළු මෙහෙයුම් ධාරිතාවය වර්ධනයක් වාර්තා කරයි

    පෙබරවාරි 17, 2018
    2017 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස 09ක කාලය තුළ කොළඹ වරායේ බහළු මෙහෙයුම් ධාරිතාවය 6.8%ක වර්ධනයක් පවත්වාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
     
     
    එය 2016 වසර හා සන්සන්දනය කිරීමේ දී ප්‍රතිනැව්පත බහළු ධාරිතාවය විස්සේ සම ඒකක 3,245,389 සිට 3,464,719දක්වා 6.8%කින් වර්ධනය වී ඇත.
     
    එමෙන් ම 2017 වසරේ  මාස 9ක කාල සීමාව තුළ කොළඹ වරායේ දේශීය බහළු ධාරිතාවය 7.5%කින් වර්ධනය වී ඇත.
     
    එය 2016 වසර හා සන්සන්දනය කිරීමේ දී 2017 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ කොළඹ වරායේ නැව්බඩු ටොන් ප්‍රමාණය ටොන් මිලියන 61,103 සිට 65,705දක්වා 7.5%කින් වර්ධනය වී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya