ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මැදවච්චිය සහ තලෛයිමන්නාරම් දුම්රිය ධාවනය තාවකාලිකව නවතී

    පෙබරවාරි 22, 2018

    තලෛයිමන්නාරම් මාර්ගයේ  මඩු පාර දුම්රිය ස්ථානය හා මුරුක්කන් දුම්රිය ස්ථානය අතර මාර්ග අලුත් වැඩියාවක් හේතුවෙන් ලබන 26 වැනි දින 9.52 සිට ලබන මාර්තු 02 වැනි දින පස්වරු 2.40 අතර කාලය තුළ දුම්රිය මාර්ගය වසා තැබෙන බැවින් දුම්රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

    මෙම කාලය තුළ මැදවච්චිය - තලෛයිමන්නාරම් තොට අතර හා තලෛයිමන්නාරම් තොට - මැදවච්චිය අතර දුම්රිය මගීන් සඳහා බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya