ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    දකුණු ආසියානු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ උප කලාපීය කේන්ද්‍රයක් ශ්‍රී ලංකාවට

    මාර්තු 01, 2018
    දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු අඟවීම් පද්ධතියේ උප කලාපීය කේන්ද්‍රයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී ඇත.
     
    ස්වභාවික උපද්‍රවවලින් ඇතිවන අවදානම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමට අදාළ විද්‍යාත්මක තොරතුරු උත්පාදනය හා ප්‍රයෝජනයට ගැනීම සඳහා සමාජික රටවල්වල ධාරිතාවය ගොඩනැංවීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ජාත්‍යන්තර ආයතනයක් ලෙසින් මෙම කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙනු ඇත.
     
    මෙම කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීමෙන් අනතුරුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හැකියාව සහ ධාරිතාව ශක්තිමක් කිරීමට හැකි වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya