ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ''දෙසතිය'' මාධ්‍යවේදී ධර්මදාස ගමගේ සමුගනී

    මාර්තු 02, 2018

    රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ ''දෙසතිය'' සඟරාවේ හිටපු නියෝජ්‍ය සංස්කරක ප්‍රවීන මාධ්‍යවේදී ධර්මදාස ගමගේ මහතා අභවප්‍රාප්ත විය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියකු ලෙස කටයුතු කළ ධර්මදාස ගමගේ මහතා, විශ්‍රාම ගිය පසුව ද මිය යන තෙක් ම දෙසතිය සඟරාවේ නිදහස් ලේඛකයෙකු ලෙස විදෙස් විත්ති ඇතුළු විශේෂාංග ලිපි සැපයීය.

    73 හැවිරිදි වියේ පසු වූ ධර්මදාස ගමගේ මහතාගේ අවසන් කටයුතු මාර්තු 04 දින කැස්බෑව පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ. දේහය අංක 15/64 හත්වැනි පටුමග,විජිතපුර,මකන්දන,මඩපාත යන ලිපිනයේ තැම්පත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya