ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ දුෂ්කර ප්‍රදේශවලට පාලම්

    මාර්තු 14, 2018

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ තවත් එක් පාලමක් දැරණියගල නින්දගම මාලිබොඩ ප්‍රදේශයේ මාගල් ගඟ හරහා ඉදිකිරීම සදහා මුල්ගල තැබීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සහ අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිනි.

    මෙම පාලම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 75ක් පමණ වන අතර දිගින් මීටර් 46ක් පළල මීටර් 5.5කි. මෙමගින් ග්‍රාම නිලධාරී වසම් 5ක මාලිබොඩ, උඩ මාලිබොඩ, දික්ඇල්ල කන්ද, බඹරගල, ඔරුපීල්ල
    ප්‍රදේශවල එනම් පවුල් 2000 ක පමණ පහසුකම් සැලසෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya